port city හි රිය අනතුරක් (ඡායාරූප)

කොළඹ වරාය නගර පර්යන්තයේ (port city) දී අද (21) උදෑසන රිය අනතුරක් සිදු ව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ පෝට් සිටි පර් යන්තයට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක්.

අදාළ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකි ව ගොස් පර් යන්තයේ තිබූ ආලෝක කණුවක ගැටී තිබෙනවා.

කිසිදු ජීවිත හානියක් වාර්තා නොවන අතර, මෝටර් රථයට මෙන් ම ආලෝක කණුවට ද හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ,

නමුත් මෙම සිදුවීමට රථයෙහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන නැති බව ද වාර්තා වනවා.

අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ අනතුර සිදු කළ තැනැත්තා විසින් ආලෝක කණුවට සිදු වූ අලාභ හානිය ගෙවීමට එකඟ වීම මත එය සමථයකට පත් ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
24
+1
7
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?