දේශපාලන පුවත් | Political News - පිටු අංක 48

මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින්ගේ සහාය නෑ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දේශීය නිරීක්ෂකයින් 4450 ක් පමණ යොදවන බව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. කෙසේ වෙතත් මෙවර මැතිවරණ...

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 04ක් (ඡායාරූප)

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එක් ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර...

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරයා සහ කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා පසුගිය 02 වැනිදා පාර්ලිමේන්තුවේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වුණා. පාර්ලිමේන්තු...

ව්‍යාජ ඉඩම් සිද්ධියකට හිර කළ මර්වින් සිල්වාට අදත් ඇප නැතිවෙයි

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පස්දෙනකු ලබන...

මන්ත්‍රී චාමර ආයෙත් ඇතුළට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා මැයි මස 19 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධානාගාරගත කිරිමට නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම් (ඡායාරූප)

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය...

කෙහෙළියගේ GI බට නඩුව කල් යයි

2015 ජනා­ධි­ප­ති­ව­ර­ණය සමයේ දේශ­පා­ලන ක්‍රියා­කා­ර­කම් සඳහා ශ්‍රී ලංකා රූප­වා­හිනී සංස්ථා­වට අයත් රුපි­යල් 990,000ක මුද­ලක් වැය කර ජී.අයි. බට මිල...

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන මැයි 8 සහ 9 රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කරනවා. එම දෙදිනට අදාළ පාර්ලිමේන්තු...

ජනපතිගේ වියට්නාම් රාජ්‍ය සංචාරය 04 දා ඇරඹෙයි

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වන දා සිට...

තුසිත හල්ලොලුවට ඇප

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයෙන් ලබාගත් රුපියල් 470,000 දහසකට අධික වටිනාකමකින් යුත් පරිගණකයක්...

සතියේ ජනප්‍රියම පුවත්

?