හිටපු අමාත්‍ය චන්ද්‍රා බණ්ඩාරට අධිචෝදනා ගොනු කරමින් නඩු

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නමැත්තාව වියළි කලාප අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් එලෙසම නීත්‍යනුකූල නොවන අකාරයට වියළි කලාප ව්‍යාපෘතියේ විවිධ තනතුරුවලට පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ හිටපු ඇමතිනි චන්ද්‍රා බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරමින් නඩු පවරනු ලැබුවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, 2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතරතුර දී එකී වැරැදි සිදු කිරීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වැරැදි සිදු කළේ යැයි චෝදනා නගා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06