දේශපාලන පුවත් | Political News - පිටු අංක 224

ඉදිරි මාස කිහිපය තුළ සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කරනවා

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේදී ඊයේ (15) දින පැවති පක්ෂ විපක්ෂ මහජන නියෝජිත හමුවකදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සමාජ ආරක්ෂණ...

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති නිසා ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය...

ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට පක්ෂ පාට බේදයකින් තොරව එක්විය යුතුයි

කුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා...

මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රජයේ නිලධාරීන් කිසිවිටෙකත් හේතු ඉදිරිපත් නොකළ යුතුයි

රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් මහජන සේවය ඉටු නොකිරීම...

මානව සංහතිය වෙනුවෙන් දිනයක් වෙන්කරන ලෙස අගමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා...

නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළු විසඳීමට සියලු පක්ෂ එක් විය යුතුයි

එළැඹෙන 75 වන ‍නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු...

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එනවා

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු...

60 පැනපු පාර්ලිමේන්තු සේවකයන් වෙනුවෙන් සජිත් කළ ඉල්ලීමට සියඹලාපිටියගෙන් පිළිතුරක්

පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය තව වසරකින් දික් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (13) ඉල්ලීමක් සිදු...

අපි කියන්නේ ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන්න කියලා

මෙවර ඉදිරිපත් කළ අයවැය ධනාත්මක අයවැයක් බවත් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙන බවත් ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් හිටපු ජනාධිපති...

ආර්ථිකයේ කඩා වැටීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ වංචා දූෂණ ද බලපෑවා

මෙරට ආර්ථිකයේ කඩා වැටීමට රාජ්‍ය අංශයේ වංචා දූෂණ පමණක් නොව පෞද්ගලික අංශයේ වංචා දූෂණ ද ඒ සඳහා බලපෑ බව...

සතියේ ජනප්‍රියම පුවත්