මෙරට ආර්ථිකයේ කඩා වැටීමට රාජ්‍ය අංශයේ වංචා දූෂණ පමණක් නොව පෞද්ගලික අංශයේ වංචා දූෂණ ද ඒ සඳහා බලපෑ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
පසුගිය අවුරුදු 12 තුල මෙරටින් ආනයන කල භාණ්ඩ වලින් ලැබීමට තිබූ මුදල් විශාල ප්‍රමාණයක් රහසේ සඟවා ගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1