නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළු විසඳීමට සියලු පක්ෂ එක් විය යුතුයි

එළැඹෙන 75 වන ‍නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (13) පස්වරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවට එක්වෙමිනි.

ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම සමුළුව කැඳවා තිබිණි.

image 32
image 33
image 34
image 35


අපගේ නවතම වීඩියෝ පුවත්