දේශපාලන පුවත් | Political News - පිටු අංක 193

මං තරග කරන්නේ නෑ – ඒත් පුතා ස්ථිරයෙන් ම එනවා – හිටපු ජනපති මෛත්‍රී (වීඩියෝ)

ඉදිරියේ දී කිසිදු ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවීමට තමන් තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දසත ''කෙළින්...

හෙට ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (02) විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ව තිබෙනවා. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන බවයි වාර්තා...

කැරම් – දාම් බෝඩ් බෙදා රජයට පාඩු කළේ යැයි චෝදනා ලද මහින්දානන්දට හා නලින්ට නියෝගයක්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 53කට ආසන්න වටිනාකමකින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි සතොස ආයතනය හරහා...

කෙහෙළියගේ පෙත්සම ගැන වැඩිදුර සලකා බැලීම කල් යයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්...

ආර්. සම්පන්දන්ගේ දේහය බොරැල්ලට

ඊයේ (30) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන්ගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික අවමංගල...

තරුණ පරම්පරාව සමග ඉදිරියට යන්නේ මෙහෙමයි (වීඩියෝ)

ලෝකයේ තරුණ පරම්පරාවත් සමග එකට ගමන් කළ හැකි නව තරුණ පරම්පරාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන බව එහි නායක...

‘කාට ජනපති සිහිනිය තිබ්බත් සජබෙට විතරයි රට හදන්න පුළුවන්’ (වීඩියෝ)

කවුරුන් ජනාධිපති සිහිනයේ සිටිය ද රට ගොඩනැගීමට හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ...

පොහොට්ටුවේ බහුතරය ජනපති රනිල් සමගයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට තීරණය කර අවසන් බව අමාත්‍ය කංචන විජේසේකර...

අවුරුදු 14න් සිය වෘත්තීය හැකියාව හඳුනාගන්න හුරු කරනවා – අධ්‍යාපන ඇමති

පාසල් මට්ටමේ සිට ම ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් පළමු අදියරේ දී පාසල් 3000ක ව්‍යවසායකත්ව කව ඇති කරන බව අධ්‍යාපන...

දඬුවම ලිහිල් කර ගෙදර යවන්න – හිරුණිකා අභියාචනයකින් ඉල්ලයි

තමන්ට නියම වී ඇති වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා...

සතියේ ජනප්‍රියම පුවත්