මං තරග කරන්නේ නෑ – ඒත් පුතා ස්ථිරයෙන් ම එනවා – හිටපු ජනපති මෛත්‍රී (වීඩියෝ)

ඉදිරියේ දී කිසිදු ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවීමට තමන් තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

දසත ”කෙළින් කතාව” සමග දේශපාලන සංවාදයකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ තම පුත් දහම් සිරිසේන ස්ථිර වශයෙන්ම ඉදිරි මහ මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරන බවයි.

  1. තාත්තාට දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ටික අර පොලොන්නරුවේ නිස්කලංක වැවක් අයිනට ගිහින් නිදහස් මනසින් කියවන්න. තමන්ට තේරුම් ගන්න නොහැකි නම් දන්න කෙනෙක් ගෙන් අහලා තේරුම් ගෙන එන්න . අඩුම තරමින් බුද්දියවත් පහල වෙයි නේ. රෝයල් පාර්ක් එක විශේෂයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38