හෙට ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (02) විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන බවයි වාර්තා වන්නේ.

මේ අතර පාර්ලිමේන්තුව අනිද්දා (03) රැස් නොවන බව ද පාර්ලිමේන්තු කාරක සභාවේ දී අද (01) තීරණය කෙරුණා.

ඒ අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ කටයුතු සඳහා එදින වෙන් කිරීම හේතුවෙන්.

මීට පෙර දැනුම් දී තිබුණේ හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට යි.

අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයෙකු සහ පක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන්ගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවට රැගෙන ඒමට තීරණය කෙරුණා.

එම තීරණය අද (01) පස්වරුවේ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී තීරණය කර ඇත්තේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍යවරයාගේ ද සහභාගිත්වයෙන් පැවති විශේෂ රැස්වීමේදීයි.

ඒ අනුව එළඹෙන බදාදා (03) පස්වරු 2.00 සිට 4.00 දක්වා සම්පන්දන් මහතාගේ දේහය තැන්පත් කර තැබීමට කටයුතු කෙරුණු ඇති.

803f0cc0 db48 411d aa04 589cf70a0203
39ce43a9 4a9b 4a64 8c88 99060eefd4cf
1af27c57 2ade 4345 a98c 903ec3022f28
e581ff0c 9130 4851 859f 54e934c914fe


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32