දේශපාලන පුවත් | Political News - පිටු අංක 140

දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කළ යුතු බව ජනපති කියයි (වීඩියෝ)

ඇතැමුන් ව්‍යාපාරයක් කරගෙන සිටින දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික ජනබලවේග ආණ්ඩුව...

මට වගේම අනුරටත් බහුතරයක් නෑ – රනිල් (වීඩියෝ)

තමන් මෙන්ම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව...

රංජන්ගේ පක්ෂේ රැළියට ආ පිරිසකට මුදල් ගෙවා නැහැ – සුගතදාස ක්‍රීඩාංගණය අසල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල ඊයේ (26) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (26) පැවති මැතිවරණ රැස්වීමකට...

සඟවා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ (වීඩියෝ)

පළාත් සභා මැතිවරණය එළඹෙන 2025 වසරේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික ජනබල වේගයේ...

මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති ගෙන් ගෙට යද්දී ගුටි කළා (වීඩියෝ)

මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාරට පහරදීමක් සිදුකර තිබෙනවා. පන්නිපිටිය ප්‍රගතිමාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙක් විසින් ඇයට ඊයේ (25) පස්වරුවේ...

රූපවාහිනී සංස්ථාවට අනවශ්‍ය පයිප්ප ගොඩගසා රජයට පාඩු කළ කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට චෝදනා කියවා දෙයි

2015 වර්ෂයේ ජනාධිපතිවරණයට ආසන්න කාල සීමාවක දී කිසිදු අවශ්‍යතාවක් නොමැති විටක දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ගොඩනැගිල්ලකට රුපියල්...

දැන් රට පාලනය වෙන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල (වීඩියෝ)

වත්මන් ජනාධිපතිවරයා පත් කිරීම සඳහා ඇමරිකානු රජය විශාල කාර්යභාරයක් ඉටුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. අවාසනාවකට මේ වනවිට...

තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදාහැරීම ඇරඹෙයි

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන්...

මහින්ද; ජොනීගේ සුව දුක් විමසීමට වැලිකඩට – සාගරත් එයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුව...

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට (නිවේදනය)

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව පිළිබඳව විශේෂ...

සතියේ ජනප්‍රියම පුවත්

?