මාධ්‍ය මර්දනය කිරීමට උවමනාවක් නෑ – මාධ්‍ය සදාචාරයේ වැඩකරන්න – ඇමති විජිත හේරත්

මාධ්‍ය මර්දනය කිරීමට වත්මන් රජය කිසිදු අනීතික කටයුත්තක් සිදු කර නොමැති බව කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

මේ වනවිට (06) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ; මාධ්‍යයකට පැවතිය යුතු නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කරන විට ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.

එබැවින් සියලුම විද්‍යුත්, මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය ආයතන සිය ප්‍රවෘත්ති විකාශනය කිරීමේ දී නිසි නීතිරීතිවලට අනුකූලව, මාධ්‍ය සදාචාරය සහිතව කටයුතු කිරීමට වගබලා ගත යුතු බවයි කැබිනට් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21