අගමැතිනි හා අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් අතර හමුවක් පවත්වා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම හමුව අධිකරණ අමාත්‍යාංශයේ හා එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රගතිය පිළිබඳ ව එම ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අධිකරණ අමාත්‍යාංශයේ දී කෙරුණු සාකච්ඡාවක් බවයි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා ලබාදීමේ ධාරිතාව තවදුරටත් වැඩි කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ ව මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු වුණා.

නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන, නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ, දිල්රුක්ෂි සමරජීව, රජයේ රස පරීක්ෂක සන්ධ්‍යා රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) දර්ශන හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් මෙම අවස්ථාවට එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06