PHIගෙන් එන්නත් ඉල්ලු හිමිනම අවසානයේ හිමිනමගේ ශක්තිය පෙන්වු හැටි

කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඊයේ (14) භික්ෂූන් වහන්සේ නමක් වැඩම කර තිබුණි.

එම අවස්ථාවේදී එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පවසා තිබුණේ අද එන්නත් ලබාදීමක් සිදුනොවන බවය.

ඉන් උරණ වූ එම භික්ෂුව එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දී තිබුණි.

පහර කෑමට ලක්වූ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වනවිට කැකිරාව දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කැකිරාව පොලීසිය විසින් සැකකාර භික්ෂූන් වහන්සේ ඊයේ පස්වරුවේම අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ,

“සයිනොෆාම් එන්නත් මාත්‍රා 5ක බහලුම් තමයි තියෙන්නේ. එකක් ගත්තොත් අනෙක් 4 අපතේ යන බවට මේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ අගමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව පවසමින් පහරදීම සිදුකරලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22