NPP මන්ත්‍රීවරු පිරිසකට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය උල්ලංඝනය කරමින් රාජ්‍ය සේවකන් ලෙස පත්වීම් ලබා සිටියදී මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව පවසමින් නව ජනතා පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙතට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය සේවකයෙකු මැතිවරණයට ඉදිරිපත්වනවා නම් තමන් රාජ්‍ය සේවයෙන් අනිවාර්යයෙන් ඉල්ලා අස්විය යුතු බව පැමිලි පාර්ශවය විසින් පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ටම චෝදනා කරනු ලබන නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග පවසා සිටියේ පිළිබඳ පරීක්‍ෂණයක් සිදු කර එම මන්ත්‍රීවරුන් මන්ත්‍රීධූර අහෝසි කිරීමට කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?