NPP මන්ත්‍රීවරු පිරිසකට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය උල්ලංඝනය කරමින් රාජ්‍ය සේවකන් ලෙස පත්වීම් ලබා සිටියදී මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව පවසමින් නව ජනතා පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙතට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය සේවකයෙකු මැතිවරණයට ඉදිරිපත්වනවා නම් තමන් රාජ්‍ය සේවයෙන් අනිවාර්යයෙන් ඉල්ලා අස්විය යුතු බව පැමිලි පාර්ශවය විසින් පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ටම චෝදනා කරනු ලබන නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග පවසා සිටියේ පිළිබඳ පරීක්‍ෂණයක් සිදු කර එම මන්ත්‍රීවරුන් මන්ත්‍රීධූර අහෝසි කිරීමට කටයුතු කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07