ලණු මතින් එල්ලී පාසල් ගිය ලංකාගමට නව පාලමක් විවෘත වේ

පාසල් යාම සහ වෙනත් අවශ්‍යතා සඳහා හුවමාරු වීමට නොහැකිව ලණු ආධාරයෙන් ඟගින් එතෙර වන සිසුවියකගේ ජායාරූපයක් පසුගිය කාලය පුරා සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන්නට පටන් ගත්තා.

ඒ සමඟම බොහෝ දෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු වූ අතර එම ස්ථානයේ මේ වන විට නව පාලමක් ඉදි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?