ලණු මතින් එල්ලී පාසල් ගිය ලංකාගමට නව පාලමක් විවෘත වේ

පාසල් යාම සහ වෙනත් අවශ්‍යතා සඳහා හුවමාරු වීමට නොහැකිව ලණු ආධාරයෙන් ඟගින් එතෙර වන සිසුවියකගේ ජායාරූපයක් පසුගිය කාලය පුරා සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන්නට පටන් ගත්තා.

ඒ සමඟම බොහෝ දෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු වූ අතර එම ස්ථානයේ මේ වන විට නව පාලමක් ඉදි කර තිබෙනවා.

  1. මෙය විශාල පුන්‍ය කර්මයක්, සහභාගි වූ අයට සහ උදව් කල අයට අසීමිතව කුසල් ලැබේවා!…

  2. We voted them to do this type of work. Great job. I think the construction was done
    by SLNAVY. Pls fulfil these type of essential requirements in rural areas with the help of armed forces, not the private contractors who cheat public funds.