Mrs. Sri Lanka අවසන් තරඟයේ නිවේදන කටයුතු කල නිවේදකයාගේ රැකියාව අහිමිවෙයි

මතභේදකාරී ලෙස අවසන් වූ Mrs. Sri Lanka අවසන් තරඟයේ නිවේදන කටයුතු සිදුකල ජොයෙල් ෆැබියන් මහතාගේ රැකියාව අහිමිවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු MTV/MBC ආයතනයේ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුගියදා පැවති Mrs. Sri Lanka තරඟාවලියේ නිවේදන කටයුතු සිදුකිරීම හේතුවෙන් සේවය අවසන් කර ඇති බවට වන දැනුම්දීමක් සිරස ආයතනයේ මානව සම්පත් කළමණාකරණ අංශය විසින් ජොයෙල් මහතා හට ලබාදී තිබෙනවා.

එලෙස වෙනත් උත්සවයක නිවේදන කටයුතු සිදුකිරීම සිය ආයතන නීති රීතිවලට පටහැනි බවත් එම නිසා ඔහුගේ සේවය අවසන් කර ඇති බවත් ජෙයෙල් මහතාව දැනුවත් කර ඇති බවට පැවසෙනවා.

කෙසේ වෙතත් මේ වන විට දැඩි මතභේදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන Mrs. Sri Lanka තරඟාවලිය හේතුවෙන් බොහෝ පිරිසකගේ කීර්තිනාමයට හානි ඇතිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33