logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

LPL අද දිනයේ පළමු තරගය…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිනයේ (8) පළමු තරඟය ලෙස කලම්බෝ ස්ටාර්ස් සමග දඹුල්ල ජයන්ට්ස් පිළ තරග වැදීමට නියමිතය.තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස තුනට ආරම්භ වීමට නියමිතය.

කලම්බෝ ස්ටාර්ස් පිළ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් දඹුල්ල ජයන්ට්ස් පිළ දසුන් ශානක යටතේ අද තරග වැදීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?