දේශීය පුවත් | Local News - පිටු අංක 970

කොරෝනා පාලනය ගිලිහී අවසන්.. රජයට පාලනය කර ගැනීමට අමාරුයි.. කොරෝනා සුව වීමෙන් පසු දයාසිරි මාධ්‍ය අමතයි..

අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කොරෝනා පාලනය යනු...

බස්නාහිර පළාතේ පාසල් විවෘත වන්නේ මෙහෙමයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරී 25වනදා සිට ආරම්භ කිරීමට...

කොරෝනා නව ප්‍රභේද ඇත්දැයි ජපුර සරසවිය පරීක්ෂණ අරඹයි

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීමේ තත්වයක් සමඟ එම ප්‍රභේද සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජාන විශ්ලේෂණ පර්යේෂණයක් අද...

තවත් කොරෝනා මරණයක්…

මෙරට 274වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය. එලෙස මියගොස් ඇත්තේ...

කොවිඩ් සමාජගතවෙලා කියලා පිළිගන්න ලැජ්ජා වෙන්න ඕනේ නෑ -විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන්

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වෛරසය සමාජගත වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය...

තවත් කොරෝනා ආසාදිතයන් 379ක් වාර්තාවෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 379ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව...

අවම වැටුප සියයට 25කින් ඉහළට – පනත් කිහිපයක් සංශෝධනයට

සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කටයුතු...

රාජ්‍ය අමාත්‍යංශ වසා නෑ -පළවන වාර්තා අසත්‍යයි

කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂක ,ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය වසා දමා ඇති බවට...

පොල්ගෙඩි 21 ක් කැඩුවාට ලක්ෂ දෙකක ශරීර ඇප

ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට...

ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවකයින් සිව් දෙනකුට කොරෝනා

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සියදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ...

සතියේ ජනප්‍රියම පුවත්