ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවකයින් සිව් දෙනකුට කොරෝනා

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සියදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්‍ෂණයේදී සේවකයින් 70 දෙනෙකුට අදාළව නිකුත් කළ ප‍්‍රථිපල වලට අනුව ඉන් සිව්දෙනෙකු කොරෝනා ආසාධිත බව තහවුරු වී ඇත.

ඉතිරි සේවකයින් 30 දෙනා සම්බන්ධයෙන් ප‍්‍රථිපල නිකුත් කිරීමට නියමිතව ඇති අතර අද (21) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් 250 දෙනෙකු සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42