බස්නාහිර පළාතේ පාසල් විවෘත වන්නේ මෙහෙමයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරී 25වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ.

බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීම සම්බනධයෙන් තීරණය ඒ ඒ දිස්ති‍්‍රක්කවල දිසාපතිවරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන්, ප‍්‍රාදේශීය සංවර්ධන ආයතන සභාපතිවරු ඇතුලූ සියලූ පාර්ශවවල අදහස් විමසීමෙන් අනතුරුව සිදු කිරීමට, මෙම සාකච්ඡුාවේදී තීරණය වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව, සෞඛ්‍ය නිර්දේශ ලැබෙන බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරී මස 15වනදා වන විට ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42