දේශීය පුවත් | Local News - පිටු අංක 827

පිලියන්දල ලොක්ඩවුන් කලාම දේශපාලඥයන් කිහිප දෙනෙකු මට ඇමතුම් දුන්නා..- හමුදාපති

පිලියන්දල පොලිස් වසම හුදකලා කිරීමට තීරණය කළ පසුව විවිධ පාර්ශ්ව තමනට දුරකථන ඇමතුම් ගණනාවක් ලබා දුන් බවත් යුද හමුදාපති...

එංගලන්ත කොවිඩ් ප්‍රභේදය පැතිරීම ඉතාම සීඝ්‍රයි..

රත්මලාන, අවිස්සාවේල්ල, පොල්ගස්ඕවිට, කුලියාපිටිය, වාද්දුව වැනි ප්‍රදේශවලින් ලබා ගත් සාම්පලයක් මඟින්ම ලැබුනේ එංගලන්ත ප්‍රභේදය (B-117) බව Genelabs ආයතනයේ නිර්මාතෘ ආචාර්ය චන්දනමලි පුංචිහේවා...

කොරෝනා ආසාදනය වී මිය ගිය රෝගීයෙකු ගැන ඇහෙන සංවේදී කතාව

නව ආසාදිතයින් 1891ක් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 11,753ක්  දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ කොරෝනා...

ගැබිණි මව්වරුන් 70කට කොරෝනා

කොවිඩ් වසංගත ආසාදනය වූ ගර්භණී මව්වරුන් 70 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි...

කොවිඩ් වැළඳී තවමත් ගෙදරද ? මේ අංකයට අමතන්න

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ,රෝහල් ගත කිරීම ප්‍රමාද වී සිටින පුද්ගලයින් සිටිනම් ඔවුන්ට ඒ බව දැනුම් දීම සඳහා...

තවත් ඇමැතිවරයෙක් බයවෙයි: ගෙදරින් එළියට නොයන්න තීන්දු කරයි

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක රාජ්‍ය අමාත්‍ය මොහාන් ද පී සිල්වා මහතා සිය නිවෙසේ නිරෝධායනය වීමට...

ඉන්දියාවෙන් ලංකාවට පැන ආ පිරිස පාපොච්ඡාරණය කරයි

ඉන්දියාවේ සිට ධිවර යාත්‍රාවක ආධාරයෙන් පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැගවි සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දියානු කාන්තාවක හා...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 05ක ග්‍රාම නිලධාරී වසම් 8ක් මේ මොහොතේ  සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ...

හිමිනමකගේ ගෙල මිරිකා මුදල් කොල්ල කා පලාගිය සැකකරුව සොයා පරීක්ෂණ

අම්බලන්තොට, දෙහිගහලන්ද විවේකාරාම රජමහා විහාරස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විහාරාධිපති හිමියන්ගේ ගෙල මිරිකා බිය ගන්වා රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක්...

දක්ෂිණ අධිවේගයේ පිවිසුම් 04ක සේවකයින් පිරිසකට කොරෝනා

මත්තල සිට කටුනායක දක්වා ගමන් ගන්නා සියළුම රථ වාහන අද කහතුඩුව පිවිසුමෙන් පිටත් කර යැවෙන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ...

සතියේ ජනප්‍රියම පුවත්