කොරෝනා ආසාදනය වී මිය ගිය රෝගීයෙකු ගැන ඇහෙන සංවේදී කතාව

නව ආසාදිතයින් 1891ක් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 11,753ක්  දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ කොරෝනා ආරම්භයේ සිට මෙතෙක් දිනයක් සටහන් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 1843ක් අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 48 දෙනෙකු ද රෝගීන් ලෙස හදුනා ගැණුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 13,815 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 97,848ක්.

මේ අතර, මරණ 09ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 696ක් දක්වා ඉහළ ගියා.

පවතින තත්ත්වය හමුවේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ඇති බව සඳහන්.

මේ අතර සමාජ මාධ්‍ය තුළ ඉතා සංවේදී සටහනක්, හුවමාරු වෙමින් තිබෙනවා.

“මැඩම්, මට මැරෙන්න බෑ, මට හුස්ම ගන්න බෑ, මට මැරෙන්න දෙන්න එපා මැඩම්, මාව ICU එකට දාන්න, මට පුංචි බබාලා තුන්දෙනෙක් ඉන්නවා, මාව බේරගන්න,මං වැඳලා කියන්නම්…”

(ඒ වන විටත් ඔහුව ICU එකට දැමීමට කටයුතු සිදුවෙමින් තිබුණි.)

දින දෙකකට පෙර මට එසේ කියූ අවුරුදු 42 ක පියෙකු අද නොඑනා ගමන් ගියේය…

මෙය ඔබේ කතාව වීම හෝ නොවීම ඔබගේ ක්‍රියාවන් මත රදා පවතී…

පරිස්සම් වෙන්න… එපමණයි…

චමාලි තිලකරත්න 

මේ අතර අදාළ රෝගීයාගේ පිය ද කොරෝනා ආසාදනයව මිය ගිය බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09