දේශීය පුවත් | Local News - පිටු අංක 826

උසස් පෙළ දක්ෂයෝ මෙන්න

2020 ඔක්තෝබර් මාසයේ පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කෙරිණි. එම ප්‍රතිඵල අනූව විශේෂ දක්ෂතා දැක්වීමට සමත්වී...

අද ආසාදිතයන් 1,860 ක්

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 710 දෙනකු වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනය තුළ වාර්තා වන ආසාදිත ප්‍රමාණය 1,860 කි. ඔවුන්...

අන්තර්ජාලයේ හුවමාරු වන, දේශීය වට්ටෝරු අත්හදා බලන්න එපා

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 710ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ පමණක් තහවුරු වූ ආසාදිතයින් ගණන 1860 ක්. වෙනත්...

රෝහල්ගත වීමටත් පෙර මිය යන කොවිඩ් රෝගීන් ගැන PHI සංගමය කරන අනාවරණය

පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙක් රෝහල් ගත වීමටත් පෙරම මිය යෑමේ අවස්ථා ගණනාවක් වාර්තා...

සමාව ඉල්ලා ‘රන්ජන් අත්සන් තැබූ ලිපිය’ ජනපතිට යවයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා වූ ලිපියකට අත්සන් තබා විපක්ෂනායක සජිත්...

නිකුත් කළ උසස් පෙළ ප්‍රතිඵල ගැන විභාග කොමසාරිස්ගෙන් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුන් 86 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව විභාග කොමසාරිස් ජනරාල් සනත්...

ඉන්දීය යාත්‍රා 11ක් ලංකාවට ඇතුලුවීමේ උත්සාහයක

පුද්ගලයින් 86 ක් සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීමට උත්සහා දරා තිබෙනවා. එසේ මෙරට ඇතුල්වීමට දැරූ...

ලොක්ඩවුන් තීන්දුව අද හවස හෝ හෙට විය හැකියි..- කැබිනට් ප‍්‍රකාශක

සංචරණ සීමාවන් පැනවීම සිදු කරන්නේ කොරෝනා රෝගීන් වාර්තා වීම ගැන සිදුකරන ලද විශ්ලේෂණයකින් පසු වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක...

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා. රට තුළ පැවති කොරෝනා වසංගත...

70%කින් රෝගීන් ඉහළට – ඉදිරි දින කිහිපයේ අවදානම් රටක් බවට පත්වීමේ ඉඩ

සියයට හැත්තෑවකින් කොවිඩ් රෝගීන් ගණන ඉහළ යමින් ඇති බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා. ජනතාව අවබෝධයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්