සමාව ඉල්ලා ‘රන්ජන් අත්සන් තැබූ ලිපිය’ ජනපතිට යවයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා වූ ලිපියකට අත්සන් තබා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලැබීමට සලස්වා තිබෙනවා.

එම ලිපිය නීතිවේදීන් මාර්ගයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළා.

  1. මොහුට සමාව දෙන්න කලින් , මොහු නිසා අසාධාරන නීතිය , නඩු හදල සක්කි හදල ඇත්ත වසන් කරලා නිකන් මරනීය දන්ඩනයට හිමි උන දුමින්ද සිල්වාට එහෙනම් ජනාධිපති සමාව ලබා දෙන්න