එංගලන්ත කොවිඩ් ප්‍රභේදය පැතිරීම ඉතාම සීඝ්‍රයි..

රත්මලාන, අවිස්සාවේල්ල, පොල්ගස්ඕවිට, කුලියාපිටිය, වාද්දුව වැනි ප්‍රදේශවලින් ලබා ගත් සාම්පලයක් මඟින්ම ලැබුනේ එංගලන්ත ප්‍රභේදය (B-117) බව Genelabs ආයතනයේ නිර්මාතෘ ආචාර්ය චන්දනමලි පුංචිහේවා මහත්මිය සඳහන් කරයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහන් කළ පරිදි බොරලැස්ගමුව, කොළඹ ප්‍රදේශ ද දක්නට ලැබුණු බව තමන්ගේ ආයතනය ද සොයා ගත් බව ඇය පැවසිය.

B-117 හැරෙන්න පරණ ලංකාවට ආවේනික පළමු හා දෙවන රැළිවල ප්‍රභේදය හමු වුයේ නැති බවද සඳහන් කරයි.

B-117 පැතිරීමේ අවධානම ඉතා අවදානම් බවත් මෙම ප්‍රභේදය පැතිරීම ඉතාම සීඝ්‍ර බවත් එලෙස සිදු වුවහොත් මෙය මීට වඩා දරුණු ප්‍රභේද ඇති විය හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඇය මෙම අදහස් පළ කර සිටියේ යුටියුබ් නාළිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09