ගැබිණි මව්වරුන් 70කට කොරෝනා

කොවිඩ් වසංගත ආසාදනය වූ ගර්භණී මව්වරුන් 70 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.

පැතිර යන කොවිඩ් වසංගතයේ නව ප්‍රභේදය හේතුවෙන් දරුවන් සහ ගර්භණී මව්වරුන් ඊට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

දරුවන් සඳහා නිවසේදී සාදන ලද ආහාර පමණක් ලබාදෙන ලෙස විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ඉල්ලීමක් කරන අතර ඇය පවසන්නේ අලුත් පළතුරු සහ එළවළු මෙන්ම විටමින් සී බහුල ආහාර දරුවන්ට ලබා දී ඔවුන්ගේ ප්‍රතිශක්තිය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර කොවිඩ් ආසාදිතයෙකු තවමත් රෝහල වෙත ගොස් නොමැතිනම ඒ පිළිබදව 1906 දුරකථන අංකය අමතා දැනුම්වත් කරන ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09