දේශීය පුවත් | Local News - පිටු අංක 806

රිය අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

පොලොන්නරුව මනම්පිටිය දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ සිදුවුණ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වුණා. අරණගංවිල මැණිකේ  ඇල 65 වන සැතපුම් කණුව ආසන්නයේදීයි...

මිරිස්ස වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසයි

වැලිගම - මිරිස්ස - කළුවැල්ල වෙරළ තීරයට අද පෙරවරුවේ පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබෙනවා. පොලිසිය පැවසුවේ එම මළ සිරුර...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ ගැළණිගම සහ කහතුඩුව අතර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ලොරි රථයක්...

මෙරටට පැමිණෙන විදේශිකයින් සීමා කිරීමේ තීරණයක්

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළයාම නිසා විදෙස් රටවල සිට පැමිණෙන්නන් සීමා කිරීමක්, පාලනය...

හෙරොයින් සමඟ කාන්තාවක් පොලීසියට කොටු වෙයි

බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දකුණු කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ...

සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින් එක් වූ හැටි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද පූර්වභාග 7.16ට යෙදි තිබුණා. දකුණු දිශාව බලා හිසට...

භික්ෂුවකගේ වෙස් ගත් ‘සැක කටයුතු අයෙක්’ කහල්ල රක්ෂිතයකට පලා ගිහින්

ඊයේ (17) දහවල් කාලයේ මීගලෑව රැස් වෙහෙර රජමහා විහාරයට බෞද්ධ භික්ෂුන් වහන්සේනමකගේ වෙස් ගත් සැක කටයුතු පුද්ගලයෙක් පැමිණ ඇති...

ගැටුමකින් කෙළවර වූ සාදය – CCTV දර්ශන සහිතයි

සාදයක් අතරතුර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමක් පිළිබඳව ත්‍රිකුණාමලයෙන් වාර්තා විය. ත්‍රිකුණාමලය සුමේත්‍රාගම ප්‍රදේශයේ එම ගැටුම ඇතිවී තිබුණි.  එම...

ඇබර්ඩීන් ඇල්ලේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී මියයයි

ගිනිගත්හේන පොලිස් වසමේ පිහිටි ඇබර්ඩීන් ඇල්ල නැරඹීමට පැමිණ එහි පහළ ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 15 ක දරුවෙකු දියේ...

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු 1997ට ලබා දෙන්න – සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු වෙතොත් ඒවා 1997 දුරකථන අංකය අමතා ලබා දෙන ලෙසත් එලෙස සත්‍ය තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට...

සතියේ ජනප්‍රියම පුවත්