ගැටුමකින් කෙළවර වූ සාදය – CCTV දර්ශන සහිතයි

සාදයක් අතරතුර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමක් පිළිබඳව ත්‍රිකුණාමලයෙන් වාර්තා විය.

ත්‍රිකුණාමලය සුමේත්‍රාගම ප්‍රදේශයේ එම ගැටුම ඇතිවී තිබුණි. 

එම සිද්ධිය, අසල නිවසක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.