මිරිස්ස වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසයි

වැලිගම – මිරිස්ස – කළුවැල්ල වෙරළ තීරයට අද පෙරවරුවේ පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබෙනවා. පොලිසිය පැවසුවේ එම මළ සිරුර හඳුනාගත නොහැකි තරමටම නරක් වී ඇති බවයි. ඉදිරි පරීක්ෂණ සඳහා එය මාතර මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතයි.