දේශීය පුවත් | Local News - පිටු අංක 757

කොරෝනා හැදී නිවසේ මිය ගිය අයෙක්ගේ සිරුරු හොරෙන්ම භූමිදානය කරලා

කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය...

සංචරණ සීමා මැද කන්ටේනරයක් නිවසක් කඩාගෙන පෙරළෙයි

පාලනයෙන් ගිලිහීම හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක කන්ටේනර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති අතර අනතුරෙන්...

“කොරෝනා ව්‍යාප්තියේ දෙවන අවුරුද්ද තවත් මාරාන්තික වෙන්න පුළුවන්..”

කොරෝනා වසංගත ව්‍යාප්තියේ දෙවන වසර බෙහෙවින් මාරාන්තික වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා. මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එම සංවිධානයේ...

රැකියාවට යන සෑම කෙනෙක්ම නිවසේදීත් මුහුණු ආවරණයක් භාවිත කරන්නැයි ඉල්ලීමක්

රජය සහ සෞඛ්‍ය අංශ සියයට අනූවක වැඩ කොටස් සිදුකර තිබුණ ද කොවිඩ් රෝගය බෝවීමට හේතුවන්නේ ජනතාවගේ හැසිරීම බව ලියනගොඩ...

ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවධානම් තත්ත්වයක බව අනතුරු ඇඟවීමක්

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඉදිරි දෙසතිය තුළ අනපේක්ෂිත අන්දමින් කොරෝනා ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බවට රජයේ...

පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ (වීඩියෝ)

තම පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

මීගොඩ දී සංචරණ සීමාවන්ද නොතකමින් දහසකට ආසන්න පිරිසක් දිගු පෝලිම්වල

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙස රජය විසින් සිදු කළ දැනුම්දීම අනුව රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ...

මව, පියා දෙදෙනාම ආසාදිත වූ විට දරුවන් රැගෙන යන තැන තීරණය කෙරේ

බිරිඳ සහ සැමියා යන දෙදෙනාටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අවස්ථාවක ඔවුන්ගේ දරුවන් සඳහා වෙනත් භාරකරුවෙකු නොමැති නම්...

කොරෝනාවෙන් මියගිය ලංවීම සේවකයාගේ බිරියට රැකියාවක්

’කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ කින්නියා විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ රියදුරුගේ බිරිඳට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදුසු රැකියාවක් ලබාදෙන...

එක දවසට දෙවරක්ම රෝහලෙන් පැන ගිය කොවිඩ් රෝගියා

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු දෙවැනි වරටත් ඊයේ (14දා) සවස රෝහලෙන් පැන ගොස් සිටියදී සොයා ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්