පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ (වීඩියෝ)

තම පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්