එක දවසට දෙවරක්ම රෝහලෙන් පැන ගිය කොවිඩ් රෝගියා

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු දෙවැනි වරටත් ඊයේ (14දා) සවස රෝහලෙන් පැන ගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

ඊයේ (14දා) සවස 3.00ට පමණ මෙම රෝගියා රෝහලෙන් පැන ගොස් සිටි අතර රෝහලේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රිය ස්ථානයට යාබද නිවෙසක් අසල රැඳී සිටියදී සොයාගත් බව වාර්තා වනවා.

මෙම රෝගියා ඊයේ (14දා) උදෑසන 6.00ට පමණ ප්‍රථම වරට රෝහලෙන් පැන ගොස් සිටි අතර පැයකට පමණ පසුව රෝහලට යාබද වෙනත් නිවෙසක් අසල රැඳී සිටියදී සොයාගෙන රෝහලට රැගෙනවිත් වාට්ටුවක රඳවා සිටියදී දෙවැනි වරට මෙසේ පැන ගොස් තිබෙනවා.

රාගම ප්‍රදේශයේ පදිංචි මෙම රෝගියා මීට දින අටකට පමණ පෙර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කළ 28 හැවිරිදි අයෙකු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23