දේශීය පුවත් | Local News - පිටු අංක 734

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය...

මෙරට ආසාදිතයින් තවදුරටත් ඉහළට – අලුත්ම තත්ත්වය මෙන්න

තවත් කොරෝනා ආසාදිතයන් 790ක් වාර්තා වනවා. ඒ අනුව අද මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2572 ක්.මේ අතර, කොරෝනා වෛරසය...

“වැරදි හොයන්න එපා – දහස් ගණන් නැව් ගිනිගන්නවා” – නැව බලන්න ගිය ඇමතිට මළ පනියි

ශ්‍රී ලංකා පරිසර පද්ධතියට මහත් විනාශයක් සිදු කරමින් මේවන විටත් ගිනිගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණීමට...

රටේම අවධානය යොමු වූ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන ලැබුණු සුබ ආරංචිය මෙන්න

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබෙනවා.ඒ ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ...

නෞකාවේ ගින්න යම්තාක් දුරට පාලනය කරයි (PHOTOS)

X-PRESS PEARL නැවේ ගින්න යම්තාක් දුරකට පාලනය කර තිබෙනවා. ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ට්විටර් පිටුව ඔස්සේ පළ කර ඇති...

ටග් යාත්‍රාවකින් “ගිනි ගන්නා නැව” අසළට යන නෙදර්ලන්ත කණ්ඩායම

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගෙන ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පරික්ෂා කිරීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමක් ටග් යාත්‍රාවකින් පිටත්ව ගොස් තිබෙන...

නැවේ බඩු ගන්න මුහුදට බැස්ස අය රෝගී වෙයි

විෂ සහිත රසායනිකයන් අඩංගු බවට වූ බලධාරීන්ගේ අනතුරු ඇඟවීම් ද නොතකා, ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිට පාවී...

පොලිස් ස්ථානයක නිලධාරීන් 32කට කොවිඩ්

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 32කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ඊයේ (26) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයේදී...

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ...

මහා ව්‍යසනයක පෙරනිමිති – නැවේ ගින්නෙන් අම්ල වැසි සහ පිළිකා අවදානමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙහි ගින්නේ බලපෑම හේතුවෙන් මෙරටට අම්ල වැසි වැටීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ කණ්ඩායම් පවසනවා. ගින්න හේතුවෙන් නෞකාවේ...

සතියේ ජනප්‍රියම පුවත්