රටේම අවධානය යොමු වූ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන ලැබුණු සුබ ආරංචිය මෙන්න

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබෙනවා.ඒ ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාව 3ක් සහ ඩ්‍රෝන ගුවන්යානාවක් සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ මේවන විට ගින්න බොහෝ දුරට පාලනය කර ඇති අතර නෞකාව හොඳින් දර්ශනය වන බවයි.එමෙන්ම ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල ඉදිරි පැය කිහිපයේදී නෙලා ගැනීමට හැකිවනු ඇති බවටත් ඔවුන් විශ්වාසය පළ කරනවා.

E2YNYRkXIAcbLxr 1
E2XwGVgXEAM76UQ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45