මෙරට ආසාදිතයින් තවදුරටත් ඉහළට – අලුත්ම තත්ත්වය මෙන්න

තවත් කොරෝනා ආසාදිතයන් 790ක් වාර්තා වනවා. ඒ අනුව අද මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2572 ක්.මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1411දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 143,789ක්.