දේශීය පුවත් | Local News - පිටු අංක 719

“සැප්තැම්බර් වනවිට 21,000 ක්‌ මියයනවා.” – හෙළිදරව්ව නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරට එයි

ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඩ් මරණ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය කර ඇති හෙළිදරව්වේ සත්‍යතාව සොයා බැලීම සඳහා රජයේ වෛද්‍ය...

මගුල් ගෙදරට 150ක් ඇවිත් – PCR 15කින් 11ක් පොසිටිව්

වෙන්නප්පුව මැද කිරිමැටියාන ප්‍රදේශයේ මංගල උත්සවයක සහභාගිවූ පිරිසකට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා. උත්සව තහනම් කිරීමට...

අන්තර් පළාත් සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රීයේ සිට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා අන්තර් පළාත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල්...

අනුරපුරේ අද්භූත ‘සක්වල චක්‍රය’ වෙනත් ලොවකට යන රහස් දොරටුවක්ද?

ශ්‍රී ලංකාවේ පූජනීය නගරයක් බව අමුතුවෙන් කිව යුතු නැති අනුරාධපුරය මෙතෙක් හඳුනා නොගත් පියාඹන වස්තූන් සහ වෙනත් ග්‍රහලෝකවල සංසිද්ධීන්...

ඉන්දීය කොරෝනා ප්‍රභේදය ගැන ලොවටම අනතුරු ඇඟවීමක් – ප්‍රවේශම් වන්න

ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සමස්ත ලෝකයම දැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය...

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව හොර රහසේ එලියට – හමුදා ආරක්‍ෂාව ඉල්ලයි

හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවල වතු කම්කරුවන් නගර වලට රහසිගතව පිවිසෙන බවත්, හුදකලා කර ඇති එම ප්‍රදේශවලට යුධ...

දුම්රිය ධාවනය පළාත් තුල පමණයි – දුම්රිය දෙපාර්තමේන්තුව

පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ, පළාත් තුල පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර...

තවත් කොරෝනා මරණ 26ක් – සමස්ත මරණ සංඛ්‍යාව 827 දක්වා ඉහළට

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 26ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගියා.

කාලගුණ අනාවැකි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර, වව්නියා සහමුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි...

සතියේ ජනප්‍රියම පුවත්

?