තවත් මාසයක් රට වසා දැමිය යුතුයි.. දෛනිකව රෝගින් 10,000ක් මගහැරෙනවා

සංචරණ සීමා පැනවීමෙන් නිසි ප්‍රතිඵල ලැබීමට නම් තවත් සති තුනක් හෝ හතරක් රට අගුළු දැමිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ දැනට පවතින සංචරණ සීමා කාල සීමාවේ වුවද ජනතාවගේ හැසිරීම ගැන සතුටු වීමට නොහැකි බවයි.

දැනට රෝගීන් වාර්තා වීම දෛනිකව 3000 පමණ වුවද රෝගීන් දස දහසක් පමණ සමාජයේ සිටිය හැකි බව එයින් පෙනී යන්නේ යැයි ද ඇය සඳහන් කළාය.

මේ ආකාරයෙන් බැලූ විට තවත් සති තුන හතරකින් මෙරට රෝගීන් අධිකව වාර්තා වීමේ හැකියාවක් ඇතැයි ද ඇය පැවසුවාය.

රට වසා දැමීම ආර්ථික වශයෙන් බරපතළ හානි ගෙන දෙන බව සැබෑ නමුත් එහි නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් ජනතාව තම සහාය ලබාදීම ඉතාම අවශ්‍ය බවද ඇය තවදුරටත් කියා සිටියාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38