හිටපු මන්ත්‍රී කුරුකුලරත්න දිවියට සමු දෙයි

ගාල්ල දිස්ත්‍රික්ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු පසු වූයේ 77 වැනි වියේ යි.

ඒ මහතා ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු ද වනවා.

වෘත්තියෙන් නීතීඥයෙකු වූ බුද්ධික කුරුකුලරත්න මහතා 1989 වසරේ සිට 1994 වසර දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

සතිපතා ඉරිදා ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත් වලට ලිපි සම්පාදනය කිරීමේ ද නිරතව ඇති කුරුකුලරත්න මහතා විසින් ලියන ලද ග්‍රන්ථ සංඛ්‍යාව 06 ක්.

ඒ මහතාගේ දේහය ජුනි 10 වැනිදා  පෙරවරු 9.00  සිට පස්වරු 3.00  දක්වා බොරැල්ල  ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

මෘත දේහය එදින සවස 3.30 ට බොරැල්ල කනත්ත වෙත රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු ‍සවස 04.00 ට සිදු කිරීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09