දේශීය පුවත් | Local News - පිටු අංක 613

උපකාරක පන්ති ගිය නිවුන් සහෝදරියන්ට සිදුවූ විපත්තිය

දෙනියාය ප‍්‍රදේශයේදී උපකාරක පන්තියකට යමින් සිටි බව කියන 15 හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ඊට...

තවත් කොවිඩ් මරණ 10ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ 10ක් අද (14) දිනයේ වාර්තා වනවා. ඒ අනුව, මෙරටින්...

ඹබර ප්‍රහාරයෙන් සිසුන් 60ක් රෝහලේ

බඹර ප්‍රහාරයක් හේතුවෙන් මොණරාගල, ඇතිමලේ මහා විද්‍යාලයේ සිසුන් හැට දෙදෙනෙකු සහ ගුරුවරුන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. අද පෙරවරුවේ...

ගෙවල් හදන අය වෙනුවෙන් ම සීග්‍රයෙන් සංවර්ධනය වුන මිල ගනන් මෙන්න…

පසුගිය දිනවල සිදු වූ විශාල මිල ඉහල පහල යෑම් සමග බොහෝ දෙනා අපහසුතාවයට පත් වුනා.මේ අතරින් නිවාස සෑදීමට අත...

කොරෝනා මරණ 07ක්

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙකුගේ මරණ අද (13) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර...

අඹුසැමි ගැටුමේ අවසානයෙ සිදුවූ දේ…

රඹුක්කන හේනේපොල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් බිරිඳ ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් මත මුගුරකින් පහර දී...

අපි තවත් සහන දෙනවා – මුදල් ඇමති බැසිල්

රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව වත්මන් රජයේ ක්‍රියා කලාපය නොවන බව මුදල් අමාත්‍ය බැසිල් ‍රාජපක්ෂ පවසනවා. ගම්පහ පිහිටි...

පුද්ගලික අංශයේ සේවකයන්ටත් රජයේ සේවකයන්ට ලැබෙන වරප්‍රසාදයක්

රජයේ සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලැබෙන පරිදි කම්කරු වන්දි ආඥා පනත සංශෝධනය කර තිබේ. ඒ අනුව රජයේ සේවකයෙකු...

සත්සර ගත් මාරාන්තික සෙල්ෆිය

ඊයේ(08) සවස හතරට පමණ ඉපලෝගම ජයඟග පාර පුංච්කුලම පදිංචි වයස අවුරුදු 14 හැවිරිදි දරුවෙකු තම නිවස ඉදිරිපිටින් ගලා බසින...

පාසල් ශිෂ්‍යාවක් හාලි ඇලදී ඝාතනය කෙරේ

හාලි ඇල ප්‍රදේශයේ පොරවකින් පහරදී පාසල් සිසුවියක් ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක හාලි ඇල උඩුවරවත්ත ප්‍රදේශයේ...

සතියේ ජනප්‍රියම පුවත්