අඹුසැමි ගැටුමේ අවසානයෙ සිදුවූ දේ…

රඹුක්කන හේනේපොල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් බිරිඳ ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් මත මුගුරකින් පහර දී එම ඝාතනය සිදුකර ඇති බවය.

මියගොස් ඇත්තේ 62 හැවිරිදි රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

එම අඹුසැමි යුවළ අතර කලක සිට පවුල් ආරවුල් පැවති නිසා සිය දියණිය විසින් මහනුවර ප්‍රදේශයේ ඇගේ නිවසට පියාව රැගෙන ගොස් ඇති අතර පැවති නඩු කටයුත්තක් සඳහා සැකකරු නැවත නිවසට පැමිණ සිටිය දී මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වේ.

ඝාතනයට සම්බන්ධ 65 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14