ගෙවල් හදන අය වෙනුවෙන් ම සීග්‍රයෙන් සංවර්ධනය වුන මිල ගනන් මෙන්න…

පසුගිය දිනවල සිදු වූ විශාල මිල ඉහල පහල යෑම් සමග බොහෝ දෙනා අපහසුතාවයට පත් වුනා.මේ අතරින් නිවාස සෑදීමට අත තිබූ බොහෝ දෙනාත් අසරණ වුනා.කොහොම නමුත් මෙම වැඩි වූ මිල ගනන් ගැන පොඩි අවබෝධයක් ලබා දීම වඩාත් හොද යැයි අපි සිතුවේ මේ මිලගනන් දැන ගැනීමෙන් ඔබට දැන්ම නිවසක් හදනවා ද නැතිනම් නිවසක් මිලදී ගන්නවා ද යන්න ගැන සලකාබැලීමට හැකියාවක් ලැබෙනු ඇතැයි සිතුන බැවිනි.

මේ මිල වෙනස් වීම වැඩි වශයෙන්ම බලපෑවේ සිමෙන්ති සදහාය.මුලින් රුපියල් 950කට තිබුනු සිමෙන්ති කොට්ටයක් සිමෙන්ති හිඟ වීමත් සමග රුපියල් 1350.00 ක මිලට කළු කඩ මිලකට අලෙවි වුනා.ඇතැම් විට ඒ මිලටත් අපිට සොයා ගැනීමට නොහැකි වුනා.ඉන් පසු 1500 සහ 1850 මිල පරාසයන් අතර අලෙවි වූ සිමෙන්ති මේ වන විට රුපියල් 1950.00 ක මිලකට තමයි අලෙවි වෙන්නෙ.

No photo description available.

ඉන් පසු වැඩිම අපදාවක් සිදු වූයේ කම්බි මිල සම්බන්ධවය.කම්බි ව්ලා මිල ද කිහිප වතාවක් ම වෙනස් වූ අතර මේ වන විට යකඩ ටොන් එකක් රුපියල් විසිතුන් දහසක් පමන මිල වැඩි වීමක් වන බවයි ක්ශේත්‍රයේ නියුතු වූවන් පවසන්නේ.
කම්බියක මිල ආසන්නව රුපියල් 100 ක් 90ත් අතර මිලකින් ඉහල ගොස් තිබෙනවා.

Steel output in US drops again - Recycling Today

මීට අමතරව වැලි කියුබ් එකක් ආසන්න වශයෙන් රුපියල් රුපියල් නවදහස් පන්සියක මුදලක් දක්වා ඉහල ගොස් ඇති බවද , කියුබ් තුනයි තුන්කාල රුපියල් පනස් හතර දහසක මුදලකටත් අලෙවි වන බවද පැවසේ.

බ්ලොක් ගලක මිල මේ වන විට රුපියල් 60 – 65 අතර වන බව ද ගඩොලක මිල රුපියල් 20-22 අතර වන බවද ඉදිකිරීම් ක්ශේත්‍රයේ නියුතුවන් පවසයි මීට පෙර බ්ලොක් ගලක් රුපියල් 50-55 අතර ද ගඩොලක් රුපියල් 16-18 අතර ද විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24