දේශීය පුවත් | Local News - පිටු අංක 60

නව කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයකට කැබිනට් අනුමැතිය හිමිවෙයි

කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්ම අංශයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 'කුඩා පරිමාණ...

ශ්‍රී පාද වන්දනාවේ යන අයට පොලිතීන් රැගෙන යාමට තහංචි රැසක්

සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආරම්භ වී මාස 06 ක කාලයක් පවතින ශ්‍රී පාද වන්දනා සමයේ දී ශ්‍රී පාදාස්ථානය වන්දනා...

ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැතිනියව හමුවෙයි

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසන තත්ත්වයෙන් පසු රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය සමඟ සාකච්ඡා පැවැත්වීම...

මුහුදු ගොස් නැවත නොපැමිණි තරුණයාගේ නිසල සිරුර හමුවෙයි

යාපනය, පූත්තූර් මුහුදු සීමාවෙන් ඊයේ (22) දින මසුන් ඇල්ලීම වෙනුවෙන් මුහුදු ගිය තරුණයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව...

චීන කොමියුනිස්ට් පක්ෂයේ උසස් නිලධාරීන් පිරිසක් මෙරටට

චීන ෂීසෑං ( Xizang ) කළාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ...

කැලණියේ අද විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහර අද (23)...

කෝටි තුනකට වැඩි මැණික් ගුද මාර්ගයේ සඟවාගෙන රටින් පන්නන්න හදලා

රුපියල් තුන් කෝටි විසිලක්ෂයක් වටිනා මැණික් තොගයක් ගුද මාර්ගයේ සහ ගමන් මල්ල තුළ සඟවාගෙන පැමිණි ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – කළමණාකරුවෙක් මරුට (වීඩියෝ)

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමණාකරුවෙකු ඉලක්ක කර අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමණාකරු...

මරණයක් දක්වා ගිය දුරකථන සංවාදය

සෙට්ටිකුලම පොලිස් වසමේ වීරපුරම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස්...

උත්සව සමයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක්

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද...

සතියේ ජනප්‍රියම පුවත්