දේශීය පුවත් | Local News - පිටු අංක 563

ඉන්දියා – කිර්ගිස්තාන් විශේෂ බලකායන් ඒකාබද්ධව හමුදා අභ්‍යාසයක

ඉන්දියා - කිර්ගිස්තාන් විශේෂ බලකායන් ඒකාබද්ධව හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. හිමාචල් හිදී පැවැත්වෙන එම යුද අභ්‍යාසය පෙබරවාරි 03 වනදා...

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකුට කිඹුල් ප්‍රහාරයක්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙහි සිටි රැඳවියෙකු බන්ධනාගාර වගා භූමියේ සිටින අවස්ථාවේදී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මෙම රැඳවියා ඊයේ (22)...

නිවාස හිමිකම් ඔප්පු පනස්දහසක් ලබාදීමේ වැඩසටහනට කැබිනට් පත්‍රිකාවක්

නිවාස හිමිකම් ඔප්පු පනස්දහසක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව නිවාස ඉදිකිරීම් සහ...

පොලිස් වෙඩිල්ලට හසු වූ රොෂාන්ගේ මරණයට සැක පොලිස් නිලධාරියා තවදුරටත් රිමාන්ඩ්

නාරම්මල ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් රොෂාන් කුමාරතිලක නැමැත්තා මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 31 වනදා දක්වා...

විදේශිකයින් දෙදෙනෙකු සිටි මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

මිදිගම ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් තුවාල ලැබූ විදේශිකයින් දෙදෙනෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ හයදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර...

කතරගම වන්දනාවේ ගිය බසයට වන අලි ප්‍රහාරයක් (ඡායාරූප)

කතරගම, බුත්තල මර්ගයේ දී ධාවනය වූ බස් රථයකට වන අලියකු පහරදී තිබෙනවා. ඊයේ (22) සවස 2.30ට පමණ කතරගම, කිරින්ද මාර්ගය...

වසරේ ගත වූ පළමු දින 20 තුළ ඩෙංගු මරණ 03ක්

මේ වසරේ ගත වූ පළමු දින 20 තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ,...

වියලි ගංජා කිලෝ දෙසිය විස්සක් යාල ජාතික වනෝද්‍යානයේ දී මාට්ටු (ජායාරූප)

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් බුද්ධි තොරතුරක් අනුව බුත්තල, ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා සිංහ...

පැය හයක මෙහෙයුමකින් ඉසෙඩ්ඩි ඇළට වැටුණු වනඅලියාගේ දිවි ගලාවාගනී

පොළොන්නරුව වැලිකන්ද මලින්ද ප්‍රදේශයේ ඉසෙඩ්ඩි ඇළට වැටුණු වනඅලියෙකු අද (22) දහවල් පැය හයක මෙහෙයුමකින් අනතුරුව ඉසෙඩ්ඩි ඇළේම ජල දොරටුවක්...

සතියේ ජනප්‍රියම පුවත්