spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කතරගම වන්දනාවේ ගිය බසයට වන අලි ප්‍රහාරයක් (ඡායාරූප)

කතරගම, බුත්තල මර්ගයේ දී ධාවනය වූ බස් රථයකට වන අලියකු පහරදී තිබෙනවා.

ඊයේ (22) සවස 2.30ට පමණ කතරගම, කිරින්ද මාර්ගය ඔස්සේ ධාවනය වූ වන්දනා නඩයක් රැගත් බස් රථයකට බුත්තල පිවිසුම ආසන්නයේ දී මාර්ගය අසල සිටි වන අලියකු පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

වන අලියා බස් රථයේ තිබූ පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය අහාරයට ගැනීම සඳහා මෙලෙස බස් රථයට පහරදී වසා දමා තිබූ දොරක් සහ පැති කන්නාඩි කඩා දමා තිබෙනනවා.

vlcsnap 2024 01 23 09h50m55s464
vlcsnap 2024 01 23 09h52m12s288 1
vlcsnap 2024 01 23 09h52m12s288
vlcsnap 2024 01 23 09h52m17s055
vlcsnap 2024 01 23 09h52m40s195
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?