දේශීය පුවත් | Local News - පිටු අංක 564

මව සහ දියණියන් දෙදෙනා දියේ ගිලී එක දැරියක් ජීවිතක්ෂයට

ඇල්පිටිය, ඇබිත්තන්ගොඩ ඇලේ දිය නෑමට ගිය දැරියක් දියේ ගිලීමෙන් ඊයේ (03) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කැටපල, ගනේගොඩ...

සුරූපී කතුන් මුදලට විකිණූ ගණිකා මධ්‍යස්ථාන දෙකක් මහරගම පොලිසිය වටලයි (වීඩියෝ)

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථාන දෙකක් මහරගම පොලිසිය විසින් වටලා...

බිරිඳ සැමියාගේ ගෙළ කපා ඝාතනය කරලා

අඹුසැමියන් අතර ඇති වූ බහින්බස්වීමක දී බිරිඳ විසින් සැමියාගේ ගෙළ කපා ඝාතනය කර ඇති බව කරණ්දෙනිය පොලිසිය පවසනවා. කරණ්දෙනිය පොලිස්...

නොච්චියාගම කුඹුරක වළකින් මෘත දේහයක් ගොඩගනී

නොච්චියාගම පොලිස් වසමේ පන්වැව ප්‍රදේශයේ කුඹුරක ඇති වළක් තුළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබී ඊයේ (02) සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් මෙලෙස...

සුනඛ ගැටලුව දුරදිග ගිහින් පුද්ගල ඝාතනයක්

තෙලිකඩ ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වනවා. සුනඛයෙකු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්...

කහටගස්දිගිලියටම කේ.ජී බෙදූ යුද හමුදා කෝප්‍රල්ගේ ජාවාරම

කේරළ ගංජා කිලෝ තුනහමාරක් සමඟ යුද හමුදා කෝප්‍රල්වරයෙක් කහටගස්දිගිලිය පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා. කහටගස්දිගිලිය පොලිසිය ලද තොරතුරක් මත සැකකරුගේ...

කොසු මිටකින් පහර කා සිසුන් තිදෙනෙක් රෝහලේ

ගුරුවරයෙක් විසින් කොසු මිටකින් පහරදීම හේතුවෙන් සිසුන් තිදෙනෙකු රෝහල් ගතකළ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස රෝහල් ගතව ඇත්තේ පාදුක්ක...

ගැහැණු වලියකින් දැරිය ඇතුළු තිදෙනෙක් රෝහලේ – එක් කතකට බරපතළයි

මීගහකිවුල, තල්දෙන 12 කණුව ප්‍රදේශයේ ඊයේ (02) පස්වරුවේ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. මෙම ගැටුමෙන් තුවාල...

පාසල් වෑන් රථයට යට වී සිව්හැවිරිදි දරුවා අකාලයේ ජීවිතක්ෂයට

පාසල් වෑන් රථයකට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවෙක් කල්මුනේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වනවා. පෙරියනීලාවනි...

තීන්ත කර්මාන්ත ශාලාවක ගින්නක්

ඊයේ (29) රාත්‍රීයේ පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයේ පානදුර උතුර පරත්ත පාර, සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත...

සතියේ ජනප්‍රියම පුවත්