දේශීය පුවත් | Local News - පිටු අංක 563

අයිතීන් ඉල්ලා කාන්තාවන් පාරට බහී (ඡායාරූප)

කාන්තා අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් කාන්තාවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ අද (08) දින උද්ඝෝෂණයක නිරත විය. ජාත්‍යන්තර කාන්තා දිනය...

ගෝන මස් තොගයක් බසයකින් ප්‍රවාහනය කරද්දී අල්ලයි

පානම සිට මොණරාගල දක්වා ධාවනය වන ලංගම බස් රථයකින් ගෝන මස් ප්‍රවාහනය කරමින් සිටිය දී ගෝන මස් කිලෝ 40ක්...

පහර කෑ ගුරුවරුන් දෙදෙනෙක් රෝහල් ගත කරයි

ඊයේ (6) දින ගල්නෑව මද්‍යමහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීමක් අතරතුර පාසල් ළමුන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන්, එම...

ධාවනය වෙමින් තිබූ බසයේ රියදුරු සිහිසුන් වෙලා – 13ක් රෝහලේ

පුද්ගලික බස් රථයක රියදුරුට හදීසියේ සිහිසුන්වීම හේතුවෙන් ධාවනය කරමින් තිබූ එම බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ...

බලංගොඩට අයිස් වැස්සක්

බලංගොඩ සහ අවට ප්‍රදේශවලට ඊයේ (06) සවස අධික වර්ෂාවක් ලැබුණු බවත් එම වර්ෂාව සමඟ අයිස් කැට බිමට පතිත වු...

13 හැවිරිදි දැරියක් පාසලේදී ඇද වැටී මිය යයි

කලවාන, මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් ක්ලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) උදෑසන මියගොස් ඇති බව...

පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර ගැටුමක් – උඩප්පුවට පොලිස් ආරක්ෂාව යොදවයි

පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර ඇතිවූ බව කියන ගැටුමක් හේතුවෙන් නොසන්සුන්වී තිබූ උඩප්පුව මේ වන විට සාමාකාමී තත්ත්වයට පත්ව...

මව්කිරි සිර වී දින පහක බිළිඳා මරු වැළඳගනී

දින පහක් වයසැති බිළිඳෙකු මව්කිරි සිරවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. බලංගොඩ මූලික රෝහලේ දී...

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් (ඡායාරූප)

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ...

පියාගේ වේවැල් පහර කෑ දරුවා රෝහලේ

පියා විසින් හිසට සහ දෙපාවලට වේවැලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දරුවෙක් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (04) උදෑසන...

සතියේ ජනප්‍රියම පුවත්