ජේ. ආර් කියන්නේ මහජන ඡන්දයෙන් පත් වුණු පළමු ජනපති නෙවෙයි – අනුර

මෙරට පළමු ජනාධිපතිවරයා වන ජේ.ආර්.ජයවර්ධන මහජන ඡන්දයෙන් තේරී පත් වූ පළමු ජනාධිපතිවරයා නොවන බව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ දී ඊයේ (04) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, ජේ.ආර්.ජයවර්ධන මහතා මෙරට පළමු ජනාධිපතිවරයා බවට පත් වූයේ, ව්‍යවස්ථා සංශෝධනයකින් බවත්, එම ව්‍යවස්ථාවම නැවත සංශෝධනය කර විධායක ජනාධිපතිවරයා බවට පත් වූ බවයි.

විසිවන සියවස ඉතිහාසයේ මග හැරුණු මොහොත සහ ජාතික පුනරුදය ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණේ ජාතික ජන බලවේගයේ පක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15