මහනුවර කඩ පෙළක් එක දිගට ගිනිබත් වෙයි (වීඩියෝ)

මහනුවර – අකුරණ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ගින්න අද (05) උදෑසන 6.30ට පමණ ඇති වූ බවයි.

මෙම ගින්නෙන් මුළු වෙළෙඳසැල් පේළිය ම විනාශයට පත් ව තිබෙනවා.

ප්‍රදේශවාසින් පැවසුවේ: ගින්න ඇති වුයේ කුමන හේතුවක් මත දැයි මෙතෙක් නිශ්චිත ව කිව නොහැකි බවයි.

අලවතු⁣ගොඩ හා කටුගස්තොට පොලිසිය මෙන් ම සහ මහනුවර නාගරික ගිනි නිවීමේ ඒකකය එක් ව ගින්න පාලනයට පියවර ගෙන තිබෙනවා.

මේ අතර මෙම ගින්න හේතුවෙන් ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් තාවකාලික ව වසා දමා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04